උදෑසනක මිහිරියාව
හිරැ කිරණින් මුඵ ෙලාකය ඒළිය කරන්ෙන්
විහගුන්ෙග් නාදය දසත අැෙසන්ෙන්
පුංචි කැකුළු මල් පිබිදී සුවද හමන්ෙන්
උදෑසනක අසිරිය සැම ෙමෙලස කියන්ෙන්
ෙකාක්කු රැළක් නාදදිදී පියාසලන්ෙන්
මී මැස්සන් ගුමු නාෙදන් මල් පැණි ෙ ෙබාන්ෙන්
ෙගාවි මහතුන් ලහි ලහිෙය් කුඹුරට ය නන්ෙන්
උදෑසනක මිහිරියාව සැමට දැෙනනවා
වතු සුදු මල් පිබිදී සිනා සලන්ෙන්
නිල් වන් දිය දහරා ගලා බසින්ෙන්
සිසිල් සුලන් අප අවට හමන්ෙන්
උදෑසනක මිහිරියාව මට මැවී පෙෙනන්ෙන්
Wednesday, September 16, 2009
Subscribe to:
Posts (Atom)